Showing: 1 - 2 of 2 RESULTS
anatomy-of-a-single-crochet-stitch

මොනාද මේ BLO, FLO කියන්නෙ?

You made your fist row. But what’s next? Where should you insert your hook when doing the 2nd row? That’s where this tutorial would come in handy for you. In this tutorial I will explain you the parts of a crochet stitch. And you will learn where you insert your hook and how it will affect the look of your crocheted piece. You’ll learn what is back loop only crochet, front loop only crochet and how it’s differ from regular crochet stitches.

ගෙතුම් වලට අළුත් අයට ලේසියෙන්ම කරගන්න පුළුවන් ගෙතුම් මෝස්තර 5 ක්

ගෙතුම් අළුතෙන්ම පටන් ගන්න කෙනෙක්ට පළමුවෙන්ම කරන්න පුළුවන් නිර්මාණයක් තෝරගන්න එක ටිකක් අපහසු දෙයක්. ඒ හරියටම තමන්ට ගැලපෙන නිර්මාණය කුමක්ද කියා අවබෝධයක් නැති කම නිසයි. මේ නිර්මාණ එකතුව ඒ සඳහා ඔබට උදව් වේවි.

si_LKසිංහල