නෙළුම් පෙති හැඩ ගත් Lotus Granny ගොතමු

Spread the love

දින 15 පුරා ගෙතෙන ගෙතුම් මෝස්තර අතරට #15daysofgrannysquares විෂේශාංගය හරහා මගේම ගෙතුම් මෝස්තරයකුත් හඳුන්වාදෙන්නට හිතුවා. මේ මෝස්තරය සඳහා අදහස් ගත්තේ නෙළුම් පෙති වල හැඩය හිතේ රඳවාගෙනයි. මෙහි මැද කොටස සඳහා මා මින් පෙර ගොතා ඇති මල් මෝස්තරයක් යොදාගත්තා.

මඩෙහි වැඩී මඩෙන් එසවී සිත සනහන සුගන්ධයක් විහිදුවමින් ඉතා අලංකාරව පිපෙනා නෙළුම් පුෂ්පය පාරිශූද්ධත්වය සහ නැවත ඉපදීම සංකේතවත් කරන බව සිංහල සාහිත්‍යයේ සඳහන් වෙනවා.

Video tutorial will be uploaded soon!

අවශ්‍ය දේ

  • මේ සඳහා මම 100% Acrylic Handy 3 ply yarn - රෝස, කහ, කොළ සහ off white යන වර්ණ වලින් යොදාගත්තා
  • මි මි 4 ගෙතුම් කටුව
  • සිදුර මහත ඉඳිකටුව

කෙටි යෙදුම්

MR -මැජික් මුදුව
sc – දෙපට පිරවිල්ල – single crochet (US)
dc – තුන්පට පිරවිල්ල – double crochet (US)
ss – ලිස්සා හැරීම
ch – දම්වැල
pf st – පෆ් පිරවිල්ල
fpsc – front post single crochet
bpdc – back post double crochet
picot – (දම්වැල් 3 ගොතා පටන් ගත් පිරවිල්ලටම ලිස්සා හැරීමක් කරන්න)
[මෙම වටය අවසානයේ ඇති පිරවිලි වර්ග හා ගණන]

the_lotus_granny_square

මෝස්තර

රෝස වර්ණයෙන් මැජික් මුදුවක් සාදා පටන් ගන්න MR.

The Middle

1 වටය : දම්වැල් 1 (මෙය පිරවිල්ලක් ලෙස ගණන් නොකෙරේ) දෙපට පිරවිලි 10 ක් මුදුව තුලට කරගන්න, මැද සිදුර මදක් ඉතිරි වන ලෙස මුදුව සිරකරන්න. ලිස්සා හැරීමකින් පළමු දෙපට පිරවිලි
ට සම්බන්ධ කරන්න [දෙපට පිරවිලි 10]

Round 2 : in this round we will be crocheting into the මැද සිදුර මදක් ඉතිරි වන ලෙස මුදුව සිරකරන්න of the round 1.
දම්වැල් 1 (doesn’t count as a stitch), දෙපට පිරවිලි 12 into the space, ලිස්සා හැරීමකින් පළමු දෙපට පිරවිලි, cut off the pink yarn
{12 scs}

Round 3 : join off white to any sc from round 2
දම්වැල් 1( doesn’t count as a stitch), make a pf st to the first st, (දම්වැල් 1, pf st to the next) x 11 times, දම්වැල් 1, ලිස්සා හැරීමකින් to the first puff, cutt off the off white yarn
{ 12 puffs & 12 chain spaces}

Round 4 : join yellow in a chain space between two puffs
දම්වැල් 1(doesn’t count as a stitch), දෙපට පිරවිලි, (දෙපට පිරවිලි on top of next pf st, 2 දෙපට පිරවිලි in next ch sp) x 10 times, දෙපට පිරවිලි on top of next pf st, දෙපට පිරවිලි in next ch sp, join with a ලිස්සා හැරීමකින් to the first දෙපට පිරවිලි. cut off the yellow yarn
{36 scs}

The Petals

Round 5 : join green in any දෙපට පිරවිලි from round 4
දම්වැල් 5 (count as a stitch and ch-2 space), skip next st, (dc in next st, දම්වැල් 2,skip next st)x 17 times, join with a ලිස්සා හැරීමකින් to the 3rd දම්වැල් of ch-5. cut off the green yarn. weave in ends.
[18 dcs & 18 ch sps]

Round 6 : join pink in any ch sp from round 5
දම්වැල් 1(doesn’t dount as a stitch), දෙපට පිරවිලි, දම්වැල් 4, (දෙපට පිරවිලි in next ch sp, දම්වැල් 4)x 18 times, join with a ලිස්සා හැරීමකින් to the first දෙපට පිරවිලි
{18 ch 4 sps}

Round 7 : with same color ලිස්සා හැරීමකින් to the next ch sp,
දම්වැල් 1 (doesn’t count as a stitch), දෙපට පිරවිලි, 10 dc in next ch sp, (දෙපට පිරවිලි in next ch sp, 10 dc in next ch sp)x 8 times, join with a ලිස්සා හැරීමකින් to the first දෙපට පිරවිලි. cut off the pink yarn
{9 5-dc-shells & 9 scs}

Round 8 : join off white with a fpsc to any දෙපට පිරවිලි from round 7
(skip next dc, bpdc in next 4 dcs, picot, bpdc in next 4 dcs, skip next dc, fpsc in next දෙපට පිරවිලි)x8 times, skip next dc, bpdc in next 4 dcs, picot, bpdc in next 4 dcs, skip next dc, join to the first fpsc with a ලිස්සා හැරීමකින්. cut off the off white yarn. weave in ends.
{9 petals & 9 fpscs}

Round 9 : join green to the back post of any dc from round 5
දම්වැල් 5 (counts as a stitch and a ch-2 space), (bpdc in next st, දම්වැල් 2) x17 times, join with a ලිස්සා හැරීමකින් to the 3rd දම්වැල් of ch-5. cut off the green yarn.
{18 bpdcs & 18 ch sps}

Now we are going make this round shape to a square with 4 sides and 4 corners.

Round 10 : join off white in any ch sp from round 9
දම්වැල් 3 (counts as the 1st st) , dc in same ch sp, (2 dc in next ch sp)x 3 times, dc in next ch sp -one side of the square is made,
ch 4 to make the corner, *dc in same ch sp, ( 2 dc in next ch sp)x 4 times, දම්වැල් 4** – 2nd side & corner of the square is made,
(2 dc in next ch sp) x 4 times, dc in next ch sp, දම්වැල් 4 – 3rd side & corner of the square is made,
repeat from *to ** – 4 th side & corner of the square is made,
join with a ලිස්සා හැරීමකින් to the 1st st.
{36 dcs & 4 ch-4 sps}

Round 11 : ch 3 (counts as the 1st st), dc in next 8 sts, [(3dc, දම්වැල් 3, 3dc) in next ch sp, dc in next 9 sts] x 3 times, (3dc, දම්වැල් 3, 3dc) in next ch sp, join
{60 dcs & 4 ch-3 sps}

Round 12: join yellow in any ch sp from round 11
[(2 dc, ch 3, 2dc) in same ch sp, dc in next 15 sts] x 4 times, join
{19 dcs & 4 ch-3 sps}

Round 13: [ dc in next 2 sts, ( 2dc, දම්වැල් 3, 2dc) in next ch sp, dc in next 17 sts] x 4 times, join.
{23 dcs & 4 ch-3 sps}
cut off the yellow yarn. weave in ends.

Hope this tutorial helped you. Please comment below if you have any questions.

ඔබට ගෙතුමින් වර්ණවත් වෙන සුන්දර දිනයක්!


Spread the love

Recommended Articles

1 Comment

  1. Thanks for this notes. Allredy finished round 11,
    Roynd 12 and 13 is somewhat difficult for me

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

si_LKසිංහල