Showing: 1 - 1 of 1 RESULTS

ගෙතුම් වලට අළුත් අයට ලේසියෙන්ම කරගන්න පුළුවන් ගෙතුම් මෝස්තර 5 ක්

ගෙතුම් අළුතෙන්ම පටන් ගන්න කෙනෙක්ට පළමුවෙන්ම කරන්න පුළුවන් නිර්මාණයක් තෝරගන්න එක ටිකක් අපහසු දෙයක්. ඒ හරියටම තමන්ට ගැලපෙන නිර්මාණය කුමක්ද කියා අවබෝධයක් නැති කම නිසයි. මේ නිර්මාණ එකතුව ඒ සඳහා ඔබට උදව් වේවි.

si_LKසිංහල